තාරකා සිහිනය

මවා ගත් ලේකයක සිහින තුළ ජීවත් වෙමින් සිහින දකින්නියක්මි.

තාරකා සිහිනයේ ඇරඹුම

සිහින දැක දැක ජීවත් වන තාරකාවිගේ තවත් එක් සිහිනයක් උනේ බ්ලොග් එකක් ලියන එක ඔන්න ඉතින් තාරකාවී බ්ලොග් අවකාශෙටත් ආවා. මේ මගේ පළවෙනි පෝස්ට් එකනේ ඒ නිසා කෙටියෙන්ම මම මේක ඉවර කරන්නම් මගේ මේ සිහින බ්ලොග් එකට පය තියන ඔයාලට සුභම සුභ දවසක් වේවා මගේ අඩුපාඩු පෙන්නලා දීලා මට කමෙන්ටුවකින් සහය ලබා දෙනවානම් මට ඒක ලොකු හයියක්.

එහෙනම් හැමෝටම සුභ දවසක් මම යනවා


9 comments:

තාරකා හීනය බලන්න ආදරෙන් බලන් ඉන්නවා අපිත්........

දිගටම ලියමු ඔන්න........ :) :) :) :)

June 6, 2011 at 11:14 PM  

ම්... කිප් ඉට් අප් කියල කිව්ව ඔන්න සිරිකොලුවත්....... එලzzzz ඉඩ ලැබුන වෙලාවලදි අනිවා එන්නම් මෙ පැත්තෙ.........

June 6, 2011 at 11:40 PM  

අනිවා මම නම් දැක්ක තැනම කිව්වා තමයි පැත්තගියත්...

June 7, 2011 at 12:03 AM  
Thanoja said...

ඔන්න පිළිගන්නවා එහෙනම්.... දුර ගමනක් යන්න ලැබේවා!!

June 7, 2011 at 2:47 AM  
Sandu said...

මෙන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම් අපේ තාරකාවිට......

June 7, 2011 at 7:00 AM  
said...

එහෙනම් ඔහොම ලියාගෙන යන්නකෝ දැකපු හීන ගැන :-)

June 9, 2011 at 3:22 AM  

ලියාගෙන යන්නකො එහෙනම්... මමත් බලන්න එන්නම්....

සුභ පැතුම් බ්ලොග් ලිවිල්ලට...

June 9, 2011 at 3:45 AM  

තාරකා සිහිනය දකින්න අපිත් එකතු වෙනවා..

June 10, 2011 at 12:06 PM  
Janitha said...

හැමෝම මේ ලෝකෙට ආගන්තුකයො.. මමත් ඒ කෙනෙක්.. මට උනු දේ කාටවත් වෙන්න එපා.. සැමදා සිහින දකින්න.. සැබෑ වෙන සිහින..

June 17, 2011 at 1:10 PM