සිහින දැක දැක ජීවත් වන තාරකාවිගේ තවත් එක් සිහිනයක් උනේ බ්ලොග් එකක් ලියන එක ඔන්න ඉතින් තාරකාවී බ්ලොග් අවකාශෙටත් ආවා. මේ මගේ පළවෙනි පෝස්ට් එකනේ ඒ නිසා කෙටියෙන්ම මම මේක ඉවර කරන්නම් මගේ මේ සිහින බ්ලොග් එකට පය තියන ඔයාලට සුභම සුභ දවසක් වේවා මගේ අඩුපාඩු පෙන්නලා දීලා මට කමෙන්ටුවකින් සහය ලබා දෙනවානම් මට ඒක ලොකු හයියක්.
එහෙනම් හැමෝටම සුභ දවසක් මම යනවා
Subscribe to:
Posts (Atom)